laISrmdhska ìys jqfha ;j;a jir ñ,shk 200l; fmrhs'
laISrmdhska uq,ajrg ìys jqfka wm is;d isákjdg jev jir ñ,shk 200 lg muK we;lÈh' ta lshkafka ;%shdisl hq.fha w.Nd.fha§h' fï nj kj;u f*dis, fidh.ksulska fmkS hkjd' fidhd.;a f*dis, wh;a jkafka relajdiS l=vd laISrmdhs 7 fofkl=gh' Xianshou Songae Tjqkaf.a úoHd;aul kuhs' úoHd{hska fuf;la is;d isáfha laISrmdhska f.a fmdÿ uq;=ka ñ;a;d uq,skau ìys jqfha cqrdisl hq.fha lshdh''
Nature iema'10
ක්ෂීරපායින් බිහි වුයේ තවත් වසර මිලියන 200කත පෙරයි.
ක්ෂීරපායින් මුල්වරට බිහි වුනේ අප සිතා සිටිනවාට වැඩ වසර මිලියන 200 කට පමණ ඇතකදිය. ඒ කියන්නේ ත්‍රියාසික යුගයේ අගභාගයේදීය. මේ බව නවතම ෆොසිල සොයගනිමකින් පෙනී යනවා. සොයාගත් ෆොසිල අයත් වන්නේ රුක්වාසී කුඩා ක්ෂීරපායි 7 දෙනෙකුටය. Xianshou Songae ඔවුන්ගේ විද්‍යාත්මක නමයි. විද්‍යාඥයින් මෙතෙක් සිතා සිටියේ ක්ෂීරපායින් ගේ පොදු මුතුන් මිත්තා මුලින්ම බිහි වුයේ ජුරාසික යුගයේ කියාය..
Nature සැප්.10












.jpg)
No comments: