msyskqï Yqr jd¾;djg ysñlï lshk oekg okakd tlu vhsfkdirhd
f.dvìu jf.au Èys;a wkil me;srjQ vhskfidrhl=g wh;a f*dis, kef.kysr fudfrdalafldfjka yuq fj,d' jir ñ,shk 97 lg Wv§ Ôj;aj isákakg we;ehs ie,flk fï i;ajhd ^Spinosaurus& kñkqhs yeÈkafjkafka' fï i;df.a wia:s wka lsisÿ vhsfkdirhl= f.a olakg fkdue;s wdldrhg c,fha msyskd hdug wkqj¾;kh ù we;s njhs úoHd{kaf.a lshkafka'
Science iema' 11
පිහිනුම් ශුර වාර්තාවට හිමිකම් කියන දැනට දන්නා එකම ඩයිනොසරයා
ගොඩබිම වගේම දිහිත් අනසක පැතිරවූ ඩයිනසොරයකුට අයත් ෆොසිල නැගෙනහිර මොරෝක්කොවෙන් හමු වෙලා. වසර මිලියන 97 කට උඩදී ජීවත්ව සිටින්නට ඇතැයි සැලකෙන මේ සත්වයා (Spinosaurus) නමිනුයි හැදින්වෙන්නේ. මේ සතාගේ අස්ථි අන් කිසිදු ඩයිනොසරයකු ගේ දක්නට නොමැති ආකාරයට ජලයේ පිහිනා යාමට අනුවර්තනය වී ඇති බවයි විද්‍යාඥන්ගේ කියන්නේ.
Science සැප්. 11
No comments: