bfnda,d frda.h fj<ÿk udkjhl= ioyd ñksia b;sydifha m<uqjrg w;ayodne,Sfï tkak;la ,nd §u isÿ Wfha weußldfõ fuß,ka;fha§h' ta 39 yeúßÈ ldka;djlgh' bka fouila we;=,; bfnda,d wjodkug oreKq f,i f.dÿre j we;s ngysr we*aßljg fï tkak; f;d. msáka hjd ;sfnkafka f,dal fi!LH ixúOkfha f¾.=,isj,go msáka hñka' wod, fr.=,dis j,g wkqj lghq;= l<fyd;a È.= ld,hla n,d isákakg isÿjk ksid läkñka tkak; w;ayod ne,sh hq;= hehs iema;eïn¾ 5 fjksod /ia jQ f,dal fi!LH ixúOdk ;dlaIKsl úfYaI{hska 200 fofkla ;SrKh l<d' ta wkqj fï tkak; ñksia b;sydifha fõ.fhkau w;ayod nf,k tkak; f,ig b;sydi.; fj,d ;sfhkjd'
ඉබෝලා රෝගය වෙළදුන මානවයකු සදහා මිනිස් ඉතිහාසයේ පළමුවරට අත්හදාබැලීමේ එන්නතක් ලබා දීම සිදු උයේ ඇමරිකාවේ මෙරිලන්තයේදීය. ඒ 39 හැවිරිදි කාන්තාවකටය. ඉන් දෙමසක් ඇතුලත ඉබෝලා අවදානමට දරුණු ලෙස ගොදුරු ව ඇති බටහිර ඇෆ්රිකවට මේ එන්නත තොග පිටින් යවා තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධනයේ රේගුලසිවලටද පිටින් යමින්.
අදාල රෙගුලාසි වලට අනුව කටයුතු කළහොත් දිගු කාලයක් බලා සිටින්නට සිදුවන නිසා කඩිනමින් එන්නත අත්හදා බැලිය යුතු යැයි සැප්තැම්බර් 5 වෙනිදා රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධාන තාක්ෂණික විශේෂඥයින් 200 දෙනෙක් තීරණය කළා. ඒ අනුව මේ එන්නත මිනිස් ඉතිහාසයේ වේගයෙන්ම අත්හදා බලෙන එන්නත ලෙසට ඉතිහාසගත වෙලා තියෙනවා.

No comments: