වැඩි කාලයක් හිටගෙන ඉන්නවද ? දීර්ඝායුෂ ලබන්නට එය හේතුවක්.


jeä ld,hla ysgf.k bkakjo @ §¾>dhqI ,nkakg th fya;=jla'

È.= ld,hla ysgf.k isàfuka DNA j, fgf,du¾ia kï wka; Yla;su;a jk nj;a th È.disß ú§ug fya;=jla jk nj;a iaùvka wOHkhlska wkdjrKh fjkjd'


j¾Kfoay j, wka; wdrlaId lrk fgf,du¾ia ms<sno miq.sh jir lsysmh ;=, m¾fhaIlhkaf.a jeä wjOdkhla fhduq ù ;sfnkjd' fï wkqj fgf,du¾ia úia;SrKh lsÍfuka fi!LHuh m%;s,dN w;am;a lr.; yelshs' ysgf.k isàfuka jhiaõ¾; ck.%yKfha fi!LHfha hym;a j¾Okhla wfmalaId l, yelshs' ,fgf,du¾ia úia;SrKh lsÍu iy YdÍßl l%shdldß;ajh iïnkaOfhka fuf;la isÿ lr we;s m%:u m¾fhaIKh fuhhs' fï iïnkaOfhka jeä ck ksheÈhla fhdodf.k jeäÿr m¾fhaIK m%Odks" Wmai,d úiajdúoahd,fha iydh uydpd¾h m¾iafcda.afrka jeäÿr m%ldY lrkjd'',



වැඩි කාලයක් හිටගෙන ඉන්නවද ? දීර්ඝායුෂ ලබන්නට එය හේතුවක්.

දිගු කාලයක් හිටගෙන සිටීමෙන් DNA වල ටෙලොමර්ස් නම් අන්ත ශක්තිමත් වන බවත් එය දිගාසිරි විදීමට හේතුවක් වන බවත් ස්වීඩන් අධ්‍යනයකින් අනාවරණය වෙනවා.

වර්ණදේහ වල අන්ත ආරක්ෂා කරන ටෙලොමර්ස් පිළිබද පසුගිය වසර කිහිපය තුල පර්යේෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මේ අනුව ටෙලොමර්ස් විස්තීරණය කිරීමෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ අත්පත් කරගත හැකියි. හිටගෙන සිටීමෙන් වයස්ව්ර්ත ජනග්‍රහණයේ සෞඛ්‍යයේ යහපත් වර්ධනයක් අපේක්ෂා කල හැකියි. "ටෙලොමර්ස් විස්තීරණය කිරීම සහ ශාරීරික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති ප්‍රථම පර්යේෂණය මෙයයි. මේ සම්බන්ධයෙන් වැඩි ජන නියැදියක් යොදාගෙන වැඩිදුර පර්යේෂණ ප්‍රධානි, උප්සලා විස්වාවිද්යාලයේ සහාය මහාචාර්ය පර්ස්ජෝග්රෙන් වැඩිදුර ප්‍රකාශ කරනවා.."

No comments:

| Copyright © 2013 විශ්වීය දැනුම