mD:súh yereku Nqia;r p,k isÿjkafka hqfrdamd ifoa'
mD:súfha jf.au Nqia;r p,k ^Platetectonics& l%shdldß;ajhla n%yiam;sg wh;a hqfrdamd io u;=msg isÿ fjkjd' hqfrdamd lshkafka whsiaj,ska jeiqKq Wm.%yhls' ta wkqj NQ i;r p,k isÿ jkafka mD;=úh jf.a mdIdKuh u;=msgla muKlau fkdjk nj oeka fmkS hkjd' fï fidhd.ekSu;a iu. úYajfhau oekg okakd Nqia;r p,k isÿjkafka mare;súfha;a hqfrdamd iefo;a muKla nj lshkak mq¿jka'
Nature Geocience iema'7
පෘථිවිය හැරුනම භුස්තර චලන සිදුවන්නේ යුරෝපා සදේ.
පෘථිවියේ වගේම භුස්තර චලන (Platetectonics) ක්‍රියාකාරිත්වයක් බ්‍රහස්පතිට අයත් යුරෝපා සද මතුපිට සිදු වෙනවා. යුරෝපා කියන්නේ අයිස්වලින් වැසුණු උපග්‍රහයකි. ඒ අනුව භූ සතර චලන සිදු වන්නේ පෘතුවිය වගේ පාෂාණමය මතුපිටක් පමණක්ම නොවන බව දැන් පෙනී යනවා. මේ සොයාගැනීමත් සමග විශ්වයේම දැනට දන්නා භුස්තර චලන සිදුවන්නේ ප්රුතිවියේත් යුරෝපා සැදෙත් පමණක් බව කියන්න පුළුවන්.
Nature Geocience සැප්.7
No comments: