3'7mm x 1'2mm m%udKfha is,slka Ñmhla uE; tl,ia l, bf,lafg%dksl Wmka.j,ska iukaú; l=vd f¾äfhdajla .ek bl=;a oE fydfkdÆÆ ys § mj;S VLSI iuq¿fõ§ wikakg ,enqkd' fï f¾äfhdaj n,h ,nd .kafka thg ,efnk ;r.j,ska u ùu úfYaI;ajhls' fuh AAA m%udKfha negßhlska l%shd l<fyd;a jir ishhlg jeä ld,hla l%shd lrkq we;s' w¾O ikakdhl iyd mßm; weiqre lr.;a kj ks¾udK Èß.kajk úoHd;aul iuq¿jla jk VLSI jd¾Islj mj;ajkq ,nkakls'
ñg wod, bÈßm;a lsÍu
DOI∙ 10'1109/CLSIC'2014'6858380
3.7mm x 1.2mm ප්‍රමාණයේ සිලිකන් චිපයක් මෑත එකලස් කල ඉලෙක්ට්‍රොනික උපන්ගවලින් සමන්විත කුඩා රේඩියෝවක් ගැන ඉකුත් දෑ හොනොලුලු හි දී පවතී VLSI සමුළුවේදී අසන්නට ලැබුනා. මේ රේඩියෝව බලය ලබා ගන්නේ එයට ලැබෙන තරගවලින් ම වීම විශේෂත්වයකි. මෙය AAA ප්‍රමාණයේ බැටරියකින් ක්‍රියා කළහොත් වසර සියයකට වැඩි කාලයක් ක්‍රියා කරනු ඇති. අර්ධ සන්නායක සහා පරිපත ඇසුරු කරගත් නව නිර්මාණ දිරිගන්වන විද්‍යාත්මක සමුළුවක් වන VLSI වාර්ෂිකව පවත්වනු ලබන්නකි.
මිට අදාල ඉදිරිපත් කිරීම
DOI; 10.1109/CLSIC.2014.6858380
No comments: